Skip to content

Find a maintainer ( සිංහල යුනිකෝඩ් අත්පොත) #13

Open

Description

@pathumego

සිංහල යුනිකෝඩ් භාවිත කරන ආකාරය පිළිබඳව මේ අත්පොත මුලින්ම දසුන් සමීර වීරසිංහ විසින් වසන්ත දේශප්‍රිය සහ මහේෂ් කූරගම ගේ සහයෙන් සකස් කරන ලද අතර මම මේ වැඩේ අකුරු සාමූහිකයේ ව්‍යාපෘතියක් විදිහට එකතු කරගත්තා. මේ වැඩේ ඉතාම වැදගත්. මෙය සම්පූර්ණ කරන්නට සහ maintain කරන්න අපිට maintainer කෙනෙක් සහ කණ්ඩායමක් අවශ්‍යයි. උනන්දු අය Github එකේ issue එකේ comment එකක් දාන්න. අපිට ඕනේ එක කෙනෙක් මේක ඉදිරි මාස 6 ඇතුලත සම්පූර්ණ ගයිඩ් එකක් විදිහට ලියන්න. මේ වෙනුවෙන් වෙලාව යොදවන කෙනෙක්ට තුටුපඬුරක් ලෙස මූනියැක් අපි අපි හදාගෙන යන unreleased font වලට accsess දෙන්න පුළුවන් සහ Institute of Typography—Sri Lanka හරහා reccomendation letter එකක් දෙන්න පුළුවන්.

Activity

  1. changed the title [-]Need a maintainer - සිංහල යුනිකෝඩ් අත්පොත[/-] [+]Find a maintainer ( සිංහල යුනිකෝඩ් අත්පොත)[/+] on Apr 17, 2023
  2. pathumego commented on Apr 17, 2023

    @pathumego
    MemberAuthor
  3. madurapa commented on Apr 19, 2023

    @madurapa
    Collaborator

    මේ විදියට කරමුද? https://madurapa.github.io/sinhala-unicode-guide

  4. pathumego commented on May 1, 2023

    @pathumego
    MemberAuthor

    @madurapa නියමයි! PR එකක් දානවද?

Sign up for free to join this conversation on GitHub. Already have an account? Sign in to comment

Metadata

Metadata

Assignees

No one assigned

    Labels

    No labels
    No labels

    Type

    No type

    Projects

    No projects

      Milestone

      No milestone

      Relationships

      None yet

      Development

      No branches or pull requests

      Issue actions